
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භවීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චරිත් අසලංක පවරමින් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
16 දෙනකුගෙන් යුත් එම සංචිතයට හිටපු එක්දින නායක කුසල් මෙන්ඩිස් නම්කර ඇති නමුත් පන්දුවාර සංචිතයට ඇතුළත් වු දිනේෂ් චන්දිමාල් මෙන්ම මීට පෙර එක්දින කණ්ඩායමට ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්ව නොමැත.
අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක සහ චාමික කරුණාරත්න එක්දින කණ්ඩායමට නම්කර තිබේ.
කෙසේවෙතත් , එක්දින කණ්ඩායමේ උපනායකත්වය පිළිබඳව ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව නිකුත් කළ නිවේදනයේ සඳහන්නොවේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිෂාන් මධුෂ්ක
වනිදු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
අකිල ධනංජය
ඩිල්ශාන් මධුසංඛ
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart