
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටේර්ස් ලීග් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය කඩුලු තුනකින් ජයගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටේර්ස් ඊයේ සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 217ක් ලබාගත්තේය.
එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 222ක් ලබමින් තරගය ජයගත්තේය.
එහිදී ශ්‍රී ලංකා මාස්ටේර්ස් වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරතවූ උපුල් තරංග පන්දු 54කදී ලකුණු 102ක් ලබාගැනීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart