
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ මුළික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන තුන්වන තරගය අයර්ලන්තය සමග හෙට(25) පැවැත්වීමට නියමිතය.
මේවන විට තරගාවලියේ මුළික වටයේ මුහුණ දුන් තරග දෙකම ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර අයර්ලන්තය ඔවුන් සහභාගි වූ තරග දෙකම පරාජය වි ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග හෙට තරගය පරාජයට පත්වුවහොත් අයර්ලන්තයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙයි.
බුලවායෝහිදි තරගය හෙට (25) දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතය. මේ අතර අබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මුළික වටයේ තරග අවසන්වන තෙක් විවේක ගැන්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර ඇති බවවාර්තා සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart