
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාල සහ ප්‍රමිතියෙන් තොර විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කරන දිවයින පුරා ස්ථාන ඉලක්ක කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම වසර තුළ පමණක් වැටලීම් 1,000කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේ.
අගෝස්තු 25-29 සහ සැප්තැම්බර් 8-9 යන දිනවල ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී පමණක් වැටලීම් 204ක් සිදුකර ඇත.
මෙම විශේෂ වැටලීම් 204දී නඩුවලට අදාළ නඩු භාණ්ඩ ලෙස සහ නිල භාරයට ගත් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සංඛ්‍යාව 1,150කට අධිකය.
එස්ටෙන්ෂන් කෝඩ්, මල්ටි සොකට්, ප්ලග් ටොප්, ස්විච් සොකට්, LED බල්බ, චාජර්, විදුලි කේතල, ස්ත්‍රීක්ක, ටෝච්, ඇඩැප්ටර් සහ විදුලි මෙවලම් ඇතුළු භාණ්ඩ රැසක් මෙහිදී පරීක්ෂාවට ලක්විය.
වරදක් හසුවූ විට එය සිල්ලර වෙළෙන්දාගෙන් පමණක් නතර නොවන අතර, අංක 83 දරන නියෝගය යටතේ අදාළ භාණ්ඩය බෙදාහැරිය පුද්ගලයා, ආනයනකරු හෝ නිෂ්පාදකයා දක්වාම පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නා බව අධිකාරිය අවධාරණය කරයි.
සියලුම විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස 6ක ලිඛිත වගකීම් සහතිකයක් ලබාදීම අනිවාර්ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart