
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දි ආගමික වතාවත්වල නිරත විය.
එහිදී සර්ව ආගමික ආශිර්වාදය ද ඔවුන් වෙත පිරිනැමිණි.
ලබන ජුනි මස 02 වැනිදා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදි පැවැත්වෙන අතර ඊට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේ පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart