
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය මගින් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් විසින් අගය කරන ලද ක්‍රීඩාවක් නියෝජනය කරන සුවිශේෂී ජාතික ක්‍රීඩා ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ගැඹුරු ජාතික වගකීම පිළිබිඹු කරන බව පවසයි.
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට හදිසි සහන ලබාදීමේදී සහ බලපෑමට ලක් වූ ප්රජාවන්ගේ දෛනික ජීවිතය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය මහජන සේවාවන් යථාතත්ත්වයට පත්කිරීමේදී මෙම දායකත්වය රජයට සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart