
2024 කාන්තා ප්රිමියර් ලීග් තරගාවලි වෙන්දේසියේ ඇදහිය නොහැකි දර්ශන – චමරි අලෙවි නොවෙයි
2024 කාන්තා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩිකා වෙන්දේසියේදී මෙවර ඇදහිය නොහැකි දර්ශන කිහිපයක් දැකගත හැකි විය. රටවල් 15ක් නියෝජනය කරමින් මෙවර වෙන්දේසියට ඉන්දියානු ක්රීඩිකාවෝ 104ක් සහ













