
ක්රීඩකයන් ඝාතනයත් සමග ඇෆ්ගනිස්ථානය ඉවත්වූ ශ්රී ලංකාවත් ගහන තුන්කොන් තරගාවලියට සිම්බාබ්වේ එක්වෙයි
සත්කාරක පාකිස්ථානය සමඟ ඇති දේශපාලන ආතතිය හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ඉවත් වීමෙන් පසු ලබන මාසයේ පාකිස්ථානයේ පැවැත්වෙන T20 අන්තර්ජාතික තුන්කොන් තරගාවලියට සිම්බාබ්වේ සහභාගී වීමට නියමිතව තිබේ. පක්ටිකා














