
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය නීති විරෝධී බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.
LPL තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයින් පවා තරඟාවලිය සඳහා ලැබෙන ගෙවීම්වලින් බදු නොගෙවන බවද ඇමැතිවරයා සඳහන් කරයි.
වසර ගණනාවක් පුරා LPL ක්‍රීඩා නීතිය අනුගමනය කර නොමැති බව තමාට පෙනී ගිය බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
තරඟාවලිය නීති විරෝධී බැවින් ආරාධනයක් ලැබුණද පසුගිය ඉරිදා LPL සමාරම්භක උත්සවය වර්ජනය කිරීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කරයි.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් කළු පැල්ලමක් බවද ඇමැතිවරයා පවසයි.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2023 තරඟාවලිය පසුගිය ඉරිදා සවස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart