
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු හමුවී තිබේ.
අද කොළඹදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග ඇතුළු ආකෘති තුනේම නායකයන් සහභාගීවී ඇත.
පුහුණු ව්‍යුහයන් තුළ ක්‍රිකට් ක්‍රීඩකයන් මුහුණ දෙන ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart