
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ඉදිරිපත් වන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
“රනිල් වික්‍රමසිංහ මහතා තරඟ නොකරන බව බොහෝදෙනා ප්‍රකාශ කරනවා. මම ඔවුන්ට කියන්න කැමතියි ඔහු තරඟ කරන බව,” ඇමැතිවරයා තරයේ පවසා සිටියේය.
විශේෂයෙන්ම කොටස්වලට කැඩී ගිය විපක්ෂයක් හමුවේ ජනාධිපතිවරයාට ඇති අවස්ථා පිළිබඳව ඇමැති ප්‍රනාන්දු විශ්වාසය පළකර ඇත.
“තවම ප්රචාරක ව්‍යාපාරයක් නැති නිසා විපක්ෂය පමණක් තිබෙන බව කියන එක පහසුයි. නමුත් එම විපක්ෂය කෑලිවලට කැඩෙන කොට රනිල් වික්‍රමසිංහ මතුවෙලා ඉහළට එයි,” ඔහු ප්‍රකාශ කළේය.
“අනුර කුමාර දිසානායකයි, සජිත් ප්‍රේමදාසයි අතර විපක්ෂයේ ඡන්ද බෙදීමත් එක්ක අපේ ජනාධිපතිවරයා උඩට එනවා” යැයි ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart