
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම දැරිය යුතු බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අවධාරණය කරයි.
මෙම අසාර්ථකත්වය සම්බන්ධයෙන් වගකීම ක්‍රීඩකයන්ට වඩා නිලධාරීන් සතු බව ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම පාර්ශ්වවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ ක්‍රිකට් තේරීම් කමිටුව යන දෙකේම සාමාජිකයන් තම තනතුරුවලින් ඉවත් විය යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart