
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්රීලනිප) කණ්ඩායම වැඩබලන මහලේකම්වරයා ලෙස නීතීඥ කීර්ති උඩවත්ත පත්කර ඇති බව නිවේදනය කර තිබේ.
ඒ ශ්රීලනිපයේ නව සභාපති විජයදාස රාජපක්ෂ පත්කිරීමෙන් අනතුරුවයි.
අද උදැසන කොළඹදී කැඳවා තිබූ විශේෂ රැස්වීමකදී මෙම පත්කිරීම් සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart