
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සහාය දැක්වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය අද ‘රෝස රිබන් දිනය’ ලෙස සනිටුහන් කරයි.
තරඟය අතරතුර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රෝස පැහැති රිබන් පටි පැළඳ සිටින අතර, දැනුවත් කිරීම සහ පියයුරු පිළිකාවට එරෙහි ගෝලීය සටනට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැපවීම ඉන් සංකේතවත් කරයි.
මෙම වැඩසටහන පිළිකාවෙන් බලපෑමට ලක්වූවන් සමඟ සහයෝගීතාවය අවධාරණය කරන අතර, පියයුරු පිළිකා වැළැක්වීමේ උත්සාහයන් ශක්තිමත් කරයි.
තරගාවලියේ අවසන් එක්දින තරගය පල්ලෙකැලේ දී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart