
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග අද ආරම්භවන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනේය්දීය.
අයිසීසී ලෝක ටෙස්ට් ගූරතාවලියේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වේ.
අද තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
නායක දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු.
පාකිස්තාන සංචිතය – නායක බාබර් අසාම්, අබ්දුල්ලා ෂෆීක්, ඉමාම් උල් හක්, ෂාන් මසූඩ්, සෆ්රාස් අහමඩ්, සවුඩ් ෂකීල්, අග්හා සල්මන්, නුමාන් අලී, නසීම් ෂා, අබ්රාර් අහමඩ් සහ ෂහීන් ෂා අෆ්රිඩි ගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයකදී හමු වූයේ පසුගිය වසරේ ජුලි මාසයේදී වන අතර එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 246කින් ජය ගැනීමට සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart