July 24, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර තේරී පත්ව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පසුගිය සති කිහිපය තුළ තියුණු තරගයක් පැවතිණි.