Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අතුරුගිරිය නගරයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායන ශිල්පිනියකද තුවාල ලබා ඇතැයි වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart