
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබිමක් සිදුව තිබේ.
T56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් පවසයි.
ඊයේ රාත්‍රී 10.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසට වෙඩි පහර 04 ක් එල්ල කර පළාගොස් තිබේ.
නිවෙස් හිමියන්ගේ පුතුන් ඉතාලියේ ජීවත්වන බවත්, ඔවුන් අතර එහිදි ඇති වූ පෞද්ගලික ආරවුලක් වෙඩිතැබිමට හේතුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart