
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර – රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩිතැබීමකින් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා මාතර – කොටුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් බවට සැකකරන බවට පොලිසිය සදහන් කරයි.
වෙඩිතැබීම සිදුකිරීමට හේතුව සහ එය සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart