August 14, 2025

ඊයේ රාත්‍රියේ හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පළාගොස් තිබේ.

එහිදී එක් අයෙකුගේ කකුළට තුවාල සිදුවී රෝහල්ගත කර ඇති බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.