
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අහුන්ගල්ල ප්රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් ලක්ෂාන් මධුශංක නම් 28 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ස්ථානයට පැමිණ වෙඩිතබා ත්රිරෝද රථයකින් පළාගොස් තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart