
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වෙඩිතැබීම සිදුව ඇත්තේ ඔවුන් ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට සිටියදීය.
පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart