August 6, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අද උදෑසන නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.