
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සමුද්‍ර සංරක්ෂණ හා පර්යේෂණ සංවිධානයක් වන ඕෂන්ස්වෙල්ස් (Oceanwells) පවසන පරිදි පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ ගාලු මුවදොර ආසන්න මුහුදේ මෝරෙකු සිටි බව වාර්තා වේ.
2023 අප්‍රේල් 10 වැනි දින කොළඹ තරු පහේ හෝටලයක ඉහළ මහලේ සිට ශ්‍රී ලාංකිකයෙකු විසින් පටිගත කළ වීඩියෝවක සටහන් වති මෙම මෝරගේ දර්ශන ඕෂන්ස්වෙල් සිය ට්විටර් ගිණුමේ පළකර ඇත.
මෙම මෝරාගේ විශේෂය තවමත් අපැහැදිලි බව පවසමින් ඕෂන්ස්වෙල් පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ මුහුද අතීතයේ ‘ගල්පර මෝරුන්ගෙන්'(reef sharks) පිරී තිබූ බවයි.
Sharks at Galle Face – What a lucky sight!
A pair of #sharks were spotted swimming off Galle Face, Colombo, on the 10th of April 2023. Lucky for us, Kanchana de Zoysa happened to be looking out from Shangri-La and was able to capture this video for us (1/4) pic.twitter.com/6XXRAvTBvn
— Oceanswell (@OceanswellOrg) July 19, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart