June 28, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.