
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය මහ මැතිවරණයෙන් ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ජයග්‍රහණය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
අවාමි ලීග් පක්ෂයේන් මගුරා -01 ප්‍රදේශයට තරග කරමින් සකීබ් අල් හසන් සිය ප්‍රතිවාදියා වු කාසි රෙසාවුල් හොසේන්ට වඩා ජන්ද 1,50,000කින් මහ මැතිවරණය ජයගෙන ඇත.
මෙවර බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අවාමි ලීගයෙන් තරග කළ අගමැති ෂෙයික් හසීනා අඛණ්ඩව සිව්වැනි වරටත් බලය තහවුරු කරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart