
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට සංවර්ධනය කිරීමට අවම වශයෙන් ආයෝජකයන් හත්දෙනකු ඉදිරිපත් වී ඇති බව ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවට පැවැසීය.
මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානා එකලස් කිරීම සහ අලුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට යෝජනා ලැබී ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
මත්තල ගුවන් තොටුපළේ පාඩුව රුපියල් බිලියන 1.5 දක්වා අඩු කර ඇති බවත්, එය ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු වාර්තාවූ අඩුම පාඩුව බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart