
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස ඉන්දියාවේ ‘නාම් තමිලර්’ පක්ෂයේ ප්‍රධානී සීමන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටී.
තූත්තුකුඩි ගුවන් තොටුපළේදී ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කරන ඉන්දීය ධීවරයන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බවයි.
“ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට වෙඩි තබා ඔවුන්ගේ ධීවර දැල් විනාශ කර ඇත,”යනුවෙන් ද ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart