
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුස්සැල්ලාව ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු මියගොස් එකම පවුලේ සාමාජිකයන් හතරදෙනෙකු ඇතුළු හත්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වාර්තා කරයි.
සස්මිදන් තිරුචෙල්වම් ලෙස හඳුනාගෙන ඇති මෙම දරුවා පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු පුස්සැල්ලාව හින්දු විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart