July 26, 2023

පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල් ක්‍රිකට් ඉතිහාසයේ සිය පළමු ටෙස්ට් තරග 07 කදීම ලකුණු 50+ ඉක්මවා ලබා ගත් පළමු පිතිකරුවා බවට පත් විය.

01වැනි ටෙස්ට් තරගයේදී 76යි
02 වැනි ටෙස්ට් තරගයේදී 63 සහ 94යි
03 වැනි ටෙස්ට් තරගයේදී 53යි
04 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 55*යි
05 වැනි ටෙස්ට් තරගයේදී 125*යි
06 වැනි ටෙස්ට් තරගයේදී 208*යි
07 වැනි ටෙස්ට් තරගයේදී 53*