
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතා කෝබේ 2024 තරගාවලියේදී F44 හෙල්ල විසිකිරීම අංශයේ ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු මීටර් 66.49ක් විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය.
හෙල්ල විසිකිරීමේ ඉසව්වට F64 සහ F44 යන කාණ්ඩ දෙකම ඒකාබද්ධ වන බැවින් ඔහුගේ මෙම විශිෂ්ඨ දක්ෂතාව හමුවේ වුවද සමිතට හිමිවූයේ රිදී පදක්කම ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart