
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පවතින ලුණු හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන (28) දින දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම ලුණු ආනයනය ප්‍රමාදවීමට හේතු වී ඇති බව ඔහු පවසයි.
ඊයේ (19) පුත්තලම ලුණු කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කර ඇත.
ඇතැම් කණ්ඩායම් විශාල වශයෙන් ලුණු මිලදීගැනීම හේතුවෙන්, ඇතිව තිබෙන හිඟයට පිළියම් ලෙස, විධිමත් ආකාරයෙන් වෙළඳපොළට ලුණු නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart