
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි මැතිවරණයට පෙර ඉන්දීය සංචාරයක් සඳහා සූදානම් වන බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර රූපවාහිනී සාකච්ඡාවකදී ඒ බව තහවුරු කර තිබිණි.
සංචාරය කරන දිනය තීරණය කරනු ලබන්නේ ඔවුන්ට ලැබී ඇති ආරාධනා සළකා බලා සැලසුම් කිරීමෙන් පසුව බව ඔහු ප්‍රකාශ කර ඇත.
මැතිවරණයට පෙර මෙම සංචාරය සිදුවන බවත් මැතිවරණයෙන් පසු යෑමේ තේරුමක් නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart