August 6, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටියේය.

සාගල රත්නායකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ බවත්, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද උදෑසන ඔහු පැමිණ ඇති බවත් වාර්තා වේ.