
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.
එහි දී අනුරාධපුර ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි ආනවාසල, කල්පිටිය පදිංචි වයස අවුරුදු 32 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart