
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වී තිබේ.
තරංග මීටර් 82.05 ක විශිෂ්ට විසිකිරීමක් සිදුකරමින් පළමු ස්ථානය තහවුරු කරගත්තේය.
ජපානයේ නගානුමා මීටර් 78.60 ක විසිකිරීමක් සමඟින් දෙවැනි ස්ථානයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart