July 24, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා මීට ටික වේලාවකට පෙර මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර වී තිබේ.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා සහ දියණිය පොලිසියට අවශ්‍ය වී ඇති බව ප්‍රකාශ විය.