
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන මහ කන්නය සාර්ථක නොවුවහොත් රටේ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිටියේ නියඟය හේතුවෙන් මහ කන්නය අසාර්ථක වීමේ අවදානමක් පවතින බවයි.
මෙම තත්ත්වය අවබෝධ කරගෙන වැවිලි වගාව සඳහා භාවිත කළ හැකි ඕනෑම ආහාර බෝගයක් සෑම ස්ථානයකම වගා කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart