
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ මූලික වටයේ පළමු තරගයට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට සහභාගිවීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකාව හෙට සෞදි අරාබියේදී යේමනය සමග තරගවදිනු ඇත.
හෙට තරගයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් නායකත්වය චරිත රත්නායකට පවරා ඇති අතර, දෙවැනි තරගයේ නායකයා ලෙස හර්ෂ ප්‍රනාන්දු කටයුතු කරන බව පාපන්දු සම්මේලනය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart