
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට කොළඹදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය 2025 මැයි 11 වැනි දින කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තරගය පෙ.ව. 10ට ආරම්භ වන අතර පෙ.ව. 09:00 සිට මහජනතාවට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා දොරටු විවෘත කෙරේ.
මෙම අවසන් මහා තරගය නැරඹීමට මහජනතාවට නොමිලේ අවස්ථාව ලබාදෙනු ඇත.
තරගාවලියේ අනෙක් කණ්ඩායම වන දකුණු අප්‍රිකාවට මෙවර සැලකිවයුතු දක්ෂතා දැක්වීමට නොහැකි විය.
අවසන් තරගය සඳහා තරඟ නිල විනිසුරු හා තීරක මණ්ඩලය
මිෂෙල් පෙරෙයිරා – ICC තරඟ තීරක
මිස ඇනා හැරිස් – ICC තරඟ තීරක
මිස නිමාලි පෙරේරා – ICC තරඟ තීරක
මිස ලින්ඩන් හැනිබල්, ICC විනිසුරු, තෙවැනි විනිසුරු
මිස දේදුනු ද සිල්වා – ICC විනිසුරු – සිව්වැනි විනිසුරු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart