
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් පවසන්නේ, ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
එම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්යසාධක බලකායක්ද පිහිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart