
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (30) උදෑසන ගාලුමුවදොර පිටියේ පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අතරතුර පැරෂුට් භටයන් පිරිසක් අනතුරට ලක්වූයේ සුළගේ දිශාව අනපේක්ෂිත ලෙස වෙනස්වීම නිසා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
මෙම අනතුරින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ පැරෂුට් භටයන් 04 දෙනකු තුවාල ලැබීය.
මෙම පැරෂුට් භටයන් සිව්දෙනාට සුළු තුවාල සිදුවී ඇති අතර, ඔවුන් කොළඹ ජාතික රෝහලේ සහ ප්‍රතිකාර ලබමින් සිටින බව ගුවන් හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart