Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පසුගිය ආණ්ඩුවේ පාලන සමයේදී ඇති කරගත් ගිවිසුම්වල තාක්ෂණික ගැටළු කිහිපයක් හේතුවෙන් එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා හඳුන්වාදීම ප්‍රමාද වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවැසීය.
ව්‍යාපෘතියේ ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, අප්‍රේල් මාසය වන විට මෙම කරුණු විසඳා ගත හැකි වනු ඇතැයි කළින් අපේක්ෂා කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart