
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගොතටුව ආඬිහේන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ සඟවා තිබූ කැබ් රථයක් ගොතටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින් අදාළ කැබ් රථය සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකර කැබ් රථය සොයාගත් බව පොලිසිය පවසයි.
එහි අංක පිළිබඳව පරීක්ෂා කිරීමේදී එහි හිමිකාරීත්වය සෙත්සිරිපායේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කළමනාකාරවරයාගේ නමට ලියාපදිංචි වී ඇති එකක් බව අනාවරණය වී තිබෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart