November 18, 2023

අදට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක්ව ඇත.

ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, හිටපු ජනාධිපතිවරයා උපන්දින කේක් ගෙඩිය කපන අවස්ථාවේ ඔහුට “හැපි බර්ත්ඩේ’ කීමට ජනාධිපතිවරයාද එක්ව සිටින බවයි.

අදට යෙදෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 78වැනි ජන්ම දිනයයි.