
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට අද ඉදිරිපත් කෙරිණි.
රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත රාජිත සේනාරත්න සැප්තැම්බර් 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ සිටී.
ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබුණ ද ඔහු එය මග හැරි බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දන්වා තිබිණි.
ඒ අනුව රිමන්ඩ් භාරයේ සිටියදීම අද දිනයේ එම ප්‍රකාශය ලබාදීම සඳහා ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ඉදරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart