November 29, 2026

පුත්තලම නගරයේ පදික වෙළෙන්දකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම නගරාධිපතිවරයා පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක (500,000) ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර ඇත.

මෙම නඩුව හෙට (30) දින යළි කැඳවීමට නියමිතය.