
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ සිදුකළා යැයි චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන ආචාර්ය පුන්සර අමරසිංහ ඇප මත මුදාහැර තිබේ.
හෙතෙම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර ඇත.
කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart