
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 නොවැම්බර් 16 වැනිදා සිට මත්තේගොඩ ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බව කියන 68 හැවිරිදි පුද්ගලයකු සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා ඇත.
අතුරුදන් පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නා මහජනතාවගෙන් 071-8592207 සහ 011-2783776 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම්දෙන ලෙස ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart