
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොංකොං හි අද සිට ක්‍රියාත්මක කරන ලද නව ආරක්ෂක නීතියේ 23 වැනි වගන්තියට එරෙහිව තායිවානයේ තායිපේ නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.
අදාළ නීතිය හොංකොං වැසියන්ට පමණක් නොව විදේශීය පුරවැසියන්ටද බලපෑ හැකි බව විරෝධතාකරුවන් එහිදී පෙන්වා දි තිබුණි.
තායිපේ හි වෙසෙන හොංකොං වැසියන් පිරිසක් ද විරෝධතාවට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොව පුරා රටවල් කිහිපයක නගර 20 ක පමණ මෙවනි විරෝධතා පවත්වා තිබේ.
චීන රජයේ අනුබලය ලබන හොංකොං ව්‍යවස්ථාදායක සභාව සම්මත කර ගත් එම නව ආරක්ෂක නීතියට අනුව
හොංකොං රාජ්‍යය තුළ රාජද්‍රෝහීත්වය සහ කැරලි ගැසීම වැනි වැරදි සඳහා උපරිම දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් වනු ඇති.
එමෙන්ම හොංකොං රාජ්‍යය තුළ ඔත්තු බැලීමේ වරදට හසුවුවහොත් ඒ සඳහා වසර 20ක සිර දඬුවමක් හිමිවන බව සඳහන්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart